මේ හිතින් වෙන් වීmee hithin wen wii

Me Hithin Wenwee

සංගීතය:
චන්දන වල්පොලchandhana walpola
පද රචනය:
සුජිත් ප්‍රියාන්sujith priyaan

ගී පද

මේ හිතින් වෙන් වී සතුට මගේ උදුරා
ගියේ කොහොමද රවටලා මා 
තවත් හිතකට සැනසුමක් වීලා
දැනුනෝතින් කවදා හෝ පෙර මගේ  ආදරේ
එන්න යළි පියඹා හෝ ඔබනේ මගේ ජීවිතේ.....

සිහින බිඳිලා කඳුළු පිරුණා ඔයා ගියදාමා දමා
ලොවට නොකියා රහසේ හැඬුවා රත්තරන් මා තනිවෙලා
දැනුනෝතින් කවදා හෝ පෙර මගේ  ආදරේ
එන්න යළි පියඹා හෝ ඔබනේ මගේ ජීවිතේ.....

හුස්ම වාගේ ළඟම උන්නේ යන්නේ නෑ හඬවා කියා
වැරදි කරලා රිදවලා මා ගියේ ඔබමයි මා දමා
දැනුනෝතින් කවදා හෝ පෙර මගේ  ආදරේ
එන්න යළි පියඹා හෝ ඔබනේ මගේ ජීවිතේ.....

මේ හිතින් වෙන් වී.....