මේ ගීය ගැයුවෙ මා උනත්mee giiya gaeyuwe maa unath

Me Geeya Gayuwe Ma Unath

සංගීතය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
පද රචනය:
නයනසේන වන්නියනායකnayanaseena wanniyanaayaka

ගී පද

මේ ගීය ගැයුවෙ මා උනත්
ඒ ගීයෙ පද නුඹේ
මා හීන ලොවක රඳවලා
කොතනකද ඔබ ගියේ //

දේඳුන්න සේම පායලා
ලස්සන අහස් තලේ //
ඒ රුව මකා දමා
වැහිකළු එලා තියේ //

මා දන්න කියනා හැමතැනක්
ඒ සිනා හඬ ඇසේ //
මේ කඳුළු අරන් යනවාද
පාවෙන වලාකුලේ

මේ ගීය ....//