මේ ගී එදාmee gii edhaa

Me Gee Eda

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

චිත්‍රපටය: ජනක සහ මංජු (1978)

(මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි //)
මා ඇසූ රාවයයි 

ඇගෙ පිළිරුව සිත ඇඳී
ජීවමාන වී හිඳී
මම හඬගා විමසමි
එපමණදෝ මට හිමි

මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි

ලොව සුවහස් දරුවනේ 
දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ

මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි //