මේ එකම සඳක් යට දෙහදක් හමුවීmee ekama sandak yata dhehadhak hamuwii

Me Ekama Sandak Yata Dehadak Hamu Wi

සංගීතය:
කරුණාරත්න විජේවර්ධනkarunaarathna wijeewardhhana
පද රචනය:
ඉන්ද්‍රසිරි සූරවීරindhrasiri suurawiira

ගී පද

මේ එකම සඳක් යට දෙහදක් හමුවී
වියැකි යන්නට වරම් පතන රුදු කාලයයි
සැනසුම් වදනින් හද පිරි මැද යයි
වසත් ගීතයක රාවයයි

ආගන්තුක හමුවීමේ
ලෙන්ගතුවු මුදු කමලේ
සුවඳ විහදවු පිපුණු මලකි නුඹ
පුංචි නැගනියේ ..
මගෙ ආදරියේ ..

කඳුලක සැඟවි රැදුනේ
සොඳුරු බවයි හමුවීමේ
බිහිදොර අභියස විකසිත කුසුමකි
පුංචි නැගනියේ ..
මගෙ ආදරියේ ..

මේ එකම සඳක් ...