මේ බවයේදී මුළු දිය දායේmee bawayeedhii mulu dhiya dhaayee

Me Bawayedi Mulu Diya Daye

ගී පද

මේ බවයේදී මුළු දිය දායේ
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී නුබ
ඇයි මහා සාගරයක් වුයේ //

ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ 
අවසන මුලාවේ ලතවිල්ලේ //
වෙරළෙහි ගල් පරයක් විය හැකි නම් 
තෙමුනත් ඇත කරදිය රැල්ලේ

සුදු මුදු වැල්ලෙහි නතරවෙලා 
රල පස රල ලුහු බදිනු බලා //
සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි 
පැතුම් සඳුන් හද ගලෙහි උලා