ගී පද
මේ ඇසින් කඳුළු වෑහිලා
යන තරම් ඔබ මතක් වෙලා
ඔය හිතින් සෙවු සෙනේ මෙමා
නොලැබුනේ ඇයිද මට සදා
මා සෙවු සෙනේහේ අන්සතු වෙලා //
ලන් වෙලා සුසුම් පවා පපුතුරේ හැපි හැපී
නැසෙනා පෙම් කතා මතකයේ හැසිරෙතී
මේ තරම් වේදනා මේ හිතට බර වැඩී
මා සෙවූ සෙනෙහේ මට හිමි නැතී //
කෑගසා පැතුම් වුනා හිතුමතේ වැලපෙතී
සේදෙනා දෙනෙත් පවා උණු කදුලු උහුලතී
මේ තරම් වේදනා මේ හිතට බර වැඩී
මා සෙවූ සෙනෙහේ මට හිමි නැතී //
මේ ඇසින් ...