මේ අදුරු රාත්‍රියේmee adhuru raathriyee

Me Anduru Rathriye

සංගීතය:
නදීක ජයවර්ධනnadhiika jayawardhhana
පද රචනය:
සඳමාලි දේවරාජාsandamaali dheewaraajaa

ගී පද

මේ අදුරු රාත්‍රියේ 
අදුරේ බියෙන් තනිවී 
හදම් .....සිතින් ....
සදක් ලෙසින් ඔබ ඒවිදෝ....

සිසිලක් නොමැති ගිම්හානේ 
දහයෙන් පෙලෙන මොහොතේ 
හදම්....සිතින්....
පවනක් ලෙසින් ඔබ ඒවිදෝ....

සෙවනක් නොමැති ජීවිතයේ 
විද ගෙවෙන මොහොතේ 
හදම්...සිතින්....
සෙවනක් වෙලා ඔබ ඒවිදෝ 
මා ඔබ නැති ලෝකයේ
සැමදා සිතින් තනිවේ 
හදම් සිතින් 
ඔබ මා සොයා ඒවිදෝ....