මේ අන්ධකාර රාත්‍රියේmee andhhakaara raathriyee

Me Andhakara Rathriye

ගී පද

මේ අන්ධකාර රාත්‍රියේ 
ඔබේ නීල දෑස පායලා
අවදිකරයි නිදා සිටින අතීතයක්
නිදා සිිටින අතීතයක් //

ප්‍රථම ප්‍රේමයේ සොඳුරු සැමරුම්
සිත් මඩලේ ඇවිලෙයි
ජීවිතයේ සුභ ප්‍රාර්ථනා
පොකුරු පොකුරු මැලවෙයි

මේ අන්ධකාර ...

මතක පොතේ අන්තිම පිටු අතරේ
හංස ගීය ලියවෙයි
ඔබේ සුවඳ රැදි මාරුතයයි
ජීවිතයම කැළඹෙයි

මේ අන්ධකාර ...