මේ අනන්ත රාත්‍රියේmee anantha raathriyee

Me Anantha Rathriye

ඇල්බමය
Sithe Pempuraa

ගී පද

මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ
අඳුරේ ඉගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ 
යුග නෙත් මගේ කඳුලීන් තෙමි තනිවේද මා අනේ

(ජීවිතේට මං කියූ තාරකාවියේ...//)
දැන් ඉතින් නුඹත් ගියා 
කළුවරයි අනේ

(අම්බරේහි සඳ නොවී එලිය දුන් ලියේ...//)
දැන් ඉතින් නුඹත් ගියා 
කළුවරයි අනේ

මේ අනන්ත රාත්‍රියේ....