මායම් තරු රෑනේ බැල්මෙන් -mayam tharu ranemaayam tharu raenee baelmen -mayam tharu rane

මායම් තරු රෑනේ බැල්මෙන් -mayam tharu rane

ගී පද

මායම් තරු රෑනේ බැල්මෙන් මිදී..
පායන් ආ සඳටයි බැදුනේ වෙලී..
රෑනෙන් මිදුනාම නැ අත් බැදී..
මා නම් අද ඉන්නේ ප් ‍රේමේ ගිලී..
සීතාවියක් හින්දා රෑ නෑ නිදී...
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී...
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...

පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
උන්මාද ගීතේද ගැයුවේ ඔයා..
ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා..

හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
හිතවත් කමක් නේද දැනුනේ කියා
කවදා ද ඉටුවන්නෙ මේ ප් ‍රාර්ථනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා...

මායම් තරු රෑනේ....

මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
එක හිනයක් ගාව මම නැවතිලා...
තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
බෑ දැක් කියාගන්න හිත ගොළුවෙලා...

දැනගත්ත ‍දා ඈත වෙන්වී ගියාදෙන්...
හැමදාම විදවන්න මා මෙහි තියා...
නොකියාම ඉන්නම් මගේ ප් ‍රාර්ථනාවන්..
මිතුදම් හොදයි අහිමි වෙනවාට වඩා...