මතුදාක ඇවිදින්mathudhaaka aewidhin

Mathudaka Awidin

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
උදේශ් ආර්යන්udheesh aaryan

ගී පද

මතුදාක ඇවිදින් හිත ගාව රැඳෙමින් 
ඔබ ඉන්නවා මගේ ළඟ ඉතින්
කිසිදාක නෑ මං රිදවන්නේ ආයෙත් 
රැකගන්නවා ඔයා මගේ පණ තරම්
හැර ගියපු දා පටන් ඔයා 
තවම මම ඉන්නේ මග බලා 
(නොමැරී ජීවත් වෙලා බලා සිටියේ 
ඔබ ආයේ එයි කියා.....//)

මග හැරී.... මග හැරී ගිය ආදරේදෝ සිතා 
දිනක යළි හැරී ඔබ එනවා නම් පෙර වාගේ සිනහා වී
හැර ගියපු දා පටන් ඔයා තවම මම ඉන්නේ මග බලා 
(නොමැරී ජීවත් වෙලා බලා සිටියේ 
ඔබ ආයේ එයි කියා.....//)

අපේම වී ආයෙමත් මේ භවේ මුණ ගැහී එනවා නම් 
ඉන්න පෙර වගේ ඔබ ආයෙමත් මගේම වී
හැර ගියපු දා පටන් ඔයා තවම මම ඉන්නේ මග බලා 
(නොමැරී ජීවත් වෙලා බලා සිටියේ 
ඔබ ආයේ එයි කියා.....//)

මතුදාක ඇවිදින්.....