මතකයන් ඔබේ සිතේ තබාගෙනmathakayan obee sithee thabaagena

Mathakayan Obe

ගී පද

මතකයන් ඔබේ සිතේ තබාගෙන
දුක් විදිනා මා ඔබගේ පළමු පෙම්වතා
සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා

සිනාසෙන්න නොහැකිනම් මට හඬන්නට
ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට
ඉමු කඳුළැලි ගලා යන්න යනතුරුවත් මට
ඉඩ දෙන්නකො ඔබගේ ළඟම ඉන්නට

සරසවන්න ජීවිතය මගෙ හැමදාම
ඔබේ හදින් මා ලැබුවේ කුළුඳුල් පෙම
ජීවිතයම වරදාලා ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට