මතකයි හිත හැඩුවා එදා - mathakai hitha haduwamathakayi hitha haeduwaa edhaa - mathakai hitha haduwa

මතකයි හිත හැඩුවා එදා - mathakai hitha haduwa

ගී පද

මතකයි හිත හැඩුවා එදා 
මගෙ හිත ඔබ ලග නැතිවුනු දා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වුනා
තුරුලු කරන් මගෙ ලගට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කල තරම්...//

හිතේ කොනක් හිමිහිට හැඩුවා
තනිකම තනියට තනි මැකුවා...//
ඔබ එන මග බලලා
හඩනා නෙතු සගවා
මගෙ සිත කොහෙදෝ තනි වූවා
මතකයි හිත හැඩුවා එදා 
මගෙ හිත ඔබ ලග නැවතුනු දා

සීතල මීදුම් මා සිත පොපියා
ඔය ගත උණුසුම මතකෙට නැගුනා
හීනෙට තුරුල් වෙලා
නුඹෙ ආදරේ පතා
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා

මතකයි හිත හැඩුවා එදා