ගී පද

මතකයි ඒ සමනල් වයසේ
ඔබ මට හමුවූවා
දෑස කොනින් කී වදනට මාගේ 
දෑසත් වශී වුනා

ඔබගේ සිනහව මගේ සිතේ
මල් යායක් වී ඇඳුනා
සිහිනෙන් ඔබ මා ලඟට ඇවිත්
මා තනිකර යන්න ගියා

මතකයි ....