මතක වැස්සේ තෙමිලා හදවත ගැස්සේmathaka waessee themilaa hadhawatha gaessee

Mathaka Wesse Themila

ගී පද

මතක වැස්සේ තෙමිලා හදවත ගැස්සේ
ඔය රුව දිස්වේ කඳුලේ දෑගිලි අස්සේ 
හිත මගෙ පාරාලා පාළු වසන්තේ
කොහොමද වාවාලා මා හැර යන්නේ ......//

පෙනෙන මාරුව අඩු වීදෝ
ගලන සෙනෙහස මදි වීදෝ
තුරුළුවී මාගේ උණුහුම ඉල්ලන රෑ
අහසටත් නොකියා හැර ගිය
මගෙ තරු කුමරා

අලුත් සුළඟක වෙලුනාදෝ
මිදුන දා මා සිහිවේදෝ
හැඟෙනවා මාගේ ප් ‍රේමයෙ තරම හොඳා
ලෝකෙටත් නොකියා නොයෙනා දුර මා යනවා