මටත් හොරෙන්matath horen

Matath Horen

ගී පද

මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරාගෙන 
මගේ සිතම ඔබ රැගෙන ගිනින්...//
මටත් හොරෙන්...

බලාගත් වනම බලා හිඳින්නෙමි
සිතා ගන්න බෑ කල යුතු දේ...//
දරා ගන්න බෑ මේ රුදු පාලුව
කෙසේද මා තව ඉවසන්නේ

මටත් හොරෙන්.../

ඔබේ රුවම නිති පතා සිතන්නෙමි
සොයා දෙනෙත ගැටෙනා දසුනේ...//
ගෙවා ගන්න බෑ කාළය මේ ලෙස
කෙසේද මා තව ඉවසන්නේ

මටත් හොරෙන්.../