මට වාසනා ඔබ මට වාසනාmata waasanaa oba mata waasanaa

Mata Wasana Oba Mata Wasana

ගී පද

මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා..

ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ..//
කල මැන දල්වන්න ආරාධනා..//
පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්..

මට වාසනා ඔබ මට වාසනා..

සුරතින් සුළං මුවා කරලමි..//
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා..//
අප අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා..

මට වාසනා ඔබ මට වාසනා..