මට රවනාmata rawanaa

Mata Rawana

සංගීතය:
මියුසික් අවන්miyusik awan
පද රචනය:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

ගී පද

මට රවනා…මුහුණත් අතරේ…
නුබ පෙණුනා… කොනකින් වාගේ..
නුබම ද මාගේ…තොල්පෙති තෙමුවේ
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ..
අරමුණු මාගේ… නුබ ලග තිබුනේ…
එක හුස්මක් ලග දවසක් ගෙවුනේ…

මට රවනා…මුහුණත් අතරේ…

මා..උදුරාගත් හාදුවේ…
මැවී සැලුනා..හැම ස්වරයම මගේ හදේ…
ඒ…හුස්මට මුසු වූ නුබේ.. නෙත නිව්නේ…

මට රවනා…මුහුණත් අතරේ…

රෑ අහසට බර වූ සදේ
නුබ වැටුනා මගේ පා මුල ඒ පැයේ…ඒ…
සිත්තරු ඇදි සිතුවමේ නුබ උන්නේ…

මට රවනා…මුහුණත් අතරේ…
නුබ පෙණුනා… කොනකින් වාගේ..
නුබම ද මාගේ…තොල්පෙති තෙමුවේ
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ…
අරමුණු මාගේ… නුබ ලග තිබුනේ…
එක හුස්මක් ලග දවසක් ගෙවුනේ…

මට රවනා…මුහුණත් අතරේ…