මට ඔයා මගෙ පණ වගෙයිmata oyaa mage pana wageyi

Mata Oya Mage Pana Wagei

පද රචනය:
සමීර වීරවර්නsamiira wiirawarna

ගී පද

මට ඔයා මගෙ පණ වගෙයි
ළඟ නැතත් මගෙ ළඟ වගෙයි
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ .... ආදරේ //

ඔයා මගේ පණ වාගේලු මට දරා ගන්න බැරි ඒකලු
හිනාවෙන්නෙ සඳ වාගේලු මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තේ එක රෑකලු මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු

මට ඔයා ....

ඔයාවමයි මට ඕනේලු මට කියා ගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු මට ඔයා නැතිව බැරි ඒකලු
අපි හිනා උනේ එක පාරලු රෑ හීනෙන් පේන්නේ මාවලු
මං ඒ හීනෙ හරි ලස්සනලු

මට ඔයා ....
මට හොරා මගෙ ළඟට එයි අත අරන් මට තුරුළු වෙයි
හිත පුරා රැඳි සෙනෙහසින් ඔබ මවෙත පිදූ දේ .... ආදරේ

මට ඔයා .... //