මට මෑණි වගේ මට පියා වගේmata maeni wagee mata piyaa wagee

Mata Meni Wage

ගී පද

මට මෑණි වගේ මට පියා වගේ
මට ආදර මගෙ ලංකා 
ආගමද මගේ - ජාතියද මගේ
මට ඉහළයි සිරි ලංකා

මට මෑණි වගේ ...............

දරු දැරියෝ - අපි සොහොයුරියෝ
අපි සොහොයුරෝ - එක මව් සෙවණේ ලංකා
අපි වැඩිහිටියෝ - සැම එකමුතුවී 
මැව් මව් රට සිරි ලංකා

මට මෑණි වගේ .............

අපි දරු දැරියෝ - මුළු ඉතිහාසේ
ලොව දිනුවා සේ - ජය ජය දී සිරි ලංකා
අපි පොඩි දරුවෝ - දින දින බැබළී
මතු රජ වෙන සිරි ලංකා

මට මෑණි වගේ ..............