මට මෙන් ඔහුටද කඳුල ඔබයිmata men ohutadha kandula obayi

Mata Men Ohutada Kandula Obai

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි.. හසරැල්ල ඔබයි ..//

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වී 
ආදර ගඟුලක් පෙරට ඇදේ 
කාටද ඔබේ අත හිමිවන්නේ
මා වාගෙම ඔහු විමසන්නේ

මට මෙන් ඔහුටද.......

කිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි
ඔබටද ඔහුටද සුභ පතමී 
ඔබටද ඔහුටද සුභ පතමී 

මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි.. හසරැල්ල ඔබයි ..//