මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණිmata maath nomaethi dhigu raathriyak pamani

Mata Math Nomathi Digu

ගී පද

මට මාත් නොමැති දිගු රාත් ‍රියක් පමණි
මේ ආත්මයත් හැම වසන්තයත් සැඟවී
නුඹ සන්තකයේ සැඟවී...

දුර අනන්තයට අප සිතින් වැඩිය දවසේ
නුඹ මගේ බවත් මා නුඹේ බවත් 
මුලු ලොවම නැහැනෙ සිතුවේ...

මට මාත් නොමැති...

සිත කිලිටි නොවී මේ වසන්තයත් ගෙවුණි 
හද සනසන්නද තව රවටන්නද
මා තවම නොදනි සොඳුරේ...

මට මාත් නොමැති...