මට කියාදෙන්නmata kiyaadhenna

Mata Kiyadenna

සංගීතය:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
පද රචනය:
කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වාkaashyapa sathyapriya dha silwaa

ගී පද

මට කියාදෙන්න ඇසේ කඳුළු සඟවගන්න
බෑ හිනාවෙන්න ලොවේ මුහුණු රවට්ටන්න
බෑ මට නම් හිනාවෙන්න ලොවේ මුහුණු රවට්ටන්න......

මල් එලා තැනූ සිරියහනක සරසවන්න
(කල් බැලූ සිහින අදවත් අරගෙනම වඩින්න.....//)

මට කියාදෙන්න......

මල් මැරූ ගසට අතු අග මල් පුබුදුවන්න
(පතිනියක ලෙසින් කුලගෙයි පාරමී පුරන්න....//)

මට කියාදෙන්න......