මට එපා ඔබේ හසරැලි බිඳක්mata epaa obee hasaraeli bindak

Mata Epa Obe Hasarali Bindak

ගී පද

මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා

සිහින ලොවේ මා හද තනිවෙනවා
සිතිවිලි සයුරු තෙර //
නුඹට කාරි නැති මගේ දුකට මම
ගී පදවැල් ලීවේ //

මට එපා ඔබේ ....

මතු දිනයකදී මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා //
අපේ මතකයේ බිඳුවක් ඔබ හට
තිබුනොත් සෑහෙනවා //

මට එපා ඔබේ ....//