මට ආසයි හිනැහෙන්නmata aasayi hinaehenna

Mata Asai Hinahenna

ගී පද

මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ
හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ..

හැමදාම එකවාගෙ නැති ජීවිතේ
මල් පාට මල් හීනයක් ජීවිතේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ..

දියමන්තියක් සේම පාටින් දිලේ
එය මිහිරි හැඟුමක් මවයි මා සිතේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ..

මට ආසයි හිනැහෙන්න..