මට ආරාධනාවක් කලාදෝ mata aaraadhhanaawak kalaadhoo

Mata Aradanawak Kalado

ගී පද

මට ආරාධනාවක් කලාදෝ 
ඔය දෑසේ කොනින් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ..ආදරෙයි ..සැමදා මා..//

මල් යාය කිදේ මට වාසනාවන්ත 
සුවදින් නැවුම් ගී ලියා දී වගේ //
පෙර අත් භවේ දී බැදුනා වගේ
ඔබ ආවාද මගේ ලොවට අරුණෝද වී

මට ආරාධනාවක්.../

දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
මට පාර පෙන් වු තරු නෙත් ඔබේ //
රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නෙ‍හයේ

මට ආරාධනාවක්...//