මාරුතයක ඔබ පැටලී (හුස්ම ඔයා)maaruthayaka oba paetalii (husma oyaa)

Maruthayaka Patali Awada (Husma Oya)

සංගීතය:
හසිත් සාරංගhasith saaranga
පද රචනය:
රොෂාන් සමරවික්‍රමroshaan samarawikrama

ගී පද

(මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ...//)
(ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්...//)
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ළඟින්...

(ගැහෙන මගේ පපුව පුරා
වැටෙන මගේ හුස්ම ඔයා...//)
මගේ හුස්ම නුඹයි මගේ සිනහා නුඹයි
මගේ ජීවිතයම නුඹමයි
(ගැහෙන මගේ පපුව පුරා
වැටෙන මගේ හුස්ම ඔයා...//)

හෝ හෝ ආදරයට හුස්මන් තැවරූ ඔබමයි මාගේ
ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ
(ඔබ කොයි කාලේ කාටවත් 
බෑ දෙන්නට මොහොතකටවත්...//)
ඔය අල්ලාගත් අත පපුවට තියාන 
ඉන්නම් ඔයා ළගින්...

ගැහෙන මගේ පපුව...