ගී පද
සීරුනු හදවත පෙලා
ආඩම්බර කම් එපා
රෑ අඳුරේ මා දවා
ආගන්තුක කම් එපා
යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
රෑ හාදකම් යලි නෑ…
ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා..
සමුගන්න බෑ හිත නෑ
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා නෑසී ගියා….
ලංවී දැවටී මාගේ
උන්නා ඒ කාලේ
මතකයි ආදරෙන්
සැනසුනා…
මැරුණු හිතේ…
මං තනියෙන් වාගේ
දැනෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයි
වෙන්වෙලා…
මැරුණු හිතේ…//