මැණිකේ මං එනවාmaenikee man enawaa

Manike Man Enawa

සංගීතය:
ශෙනාල් එම් ටී කේshenaal em tii kee
පද රචනය:
හරිත භාග්‍යharitha bhaagya

ගී පද

මැණිකේ මං එනවා මගෙ mobile එකෙන් මං එනවා 
ඔබ ඉන්නවාද මුහුනු පොතේ මං එනතුරු chat කරන්න 
හනි හනිකට මං එනවා 
මැණිකේ හනි හනිකට මං එනවා

ජනවරි පළවෙනිදා ඉඳල ආ මං 
request දැම්මා දැම්මා හරිගියේ නෑ බං 
instagram follow කරලා ආ මං 
sweety මැණිකේ කියලා comment දැම්මා ආ මං 
අනේ එදා ඉදන් butter ගාලා jam ගාලා message කරලා 
අම්මගෙනුත් බැනුම් අහං තාත්තාගෙන් ගුටිත් කාලා 
ඒ ලෙවෙලුත් ඇනගත්තනේ බං 
අනේ ඒ ලෙවෙලුත් ඇනගත්තනේ බං 

නිදියන්න ගියත් නින්ද යන්නෙ නෑ 
මොන වැඩක් කලත් හරි යන්නෙම නෑ 
අ.පො.ස. උ.පෙ. නැතිව ගෙට ගන්නෙත් නෑ 
single post දාලා හරියන්නෙත් නෑ 
මගේ ෆොටෝ එකත් prisma එකෙන් edit කරලා upload කරලා 
ඕන දෙයක් වෙන්න කියලා මගෙ ආදරේ post කෙරුවා 
අන්තිමේදී සෙට් උනානේ බං 
හයියෝ එදා අප්‍රේල් පළවෙනිදා උනා බං 

මැණිකේ මං එනවා....
හනේ මැණිකේ 
හනි හනිකට මං එනවා 
මැණිකේ හනි හනිකට මං එනවා