මානෙල් මල සේmaanel mala see

Manel Mala Se

සංගීතය:
සරත් ද අල්විස්sarath dha alwis

ගී පද

(මානෙල් මල සේ යායේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා...//)
අඳුරේ පාවී - කඳුලේ යාවී
මා මනසේ ආදරේ වේදනා

(මානෙල් මල සේ යායේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා...//)

(දෙනෙතේ ආයාචනා
සුළඟේ සුන්වී ගියා...//)
ඒ මල් පැතුම් - ආලේ වදන්
මේ මාවතේ රාත්‍රියේ රැව් රැදේ

(මානෙල් මල සේ යායේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා...//)

(පෙර සේ ආරාධනා
රාවේ නෑසී ගියා...//)
නාමල් පිපී නාඬන් ඉතින්
ආලේ හැඟුම් සවනතේ කොඳුරලා

මානෙල් මල සේ....
(මානෙල් මල සේ යායේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා...//)