මනසේ දොරගුලු කඩාලාmanasee dhoragulu kadaalaa

Manase Doragulu

ගී පද

මනසේ දොරගුලු කඩාලා
ආදරේ කල ඔයා
මිරිගුවක් වෙයි කියාලා
නෑ දැනන් හිටියේ මා
තරහා නැතේ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ

නොඑනා දුරක සිටියත්
මාගේ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ හිදිමි මා...

තවමත් රෑපේ ඔබගේ
රහසේ මම තියා
මොහොතක් ගානේ බැලුවේ
නොබලා බැරි නිසා
ජීවිතේට ආදරේ - හීනයේ තියා වාසනාව මා වෙතින් - පාවෙලා ගියා.

නොඑනා දුරක සිටියත්
මාගේ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ හිදිමි මා...

මිහිදන් වෙච්ච අපගේ
ඇසුරේ අග සොයා
අදටත් එදා වාගේ
මම දුක් විදිනවා.
සාගරේක වේදනා - රංචුවක් වෙලා හීසරේක වේගයෙන් - ආවා මා කරා.

නොඑනා දුරක සිටියත්
මාගේ දෑසින් ‍…