සඳ කිඳුරි නැතේsanda kinduri naethee

මනමේ - Maname

ගී පද

සඳ කිඳුරි නැතේ සඳ කින්නර නාටකයේ
නුඹ කුමරි උනා රළු මනමේ නාටකයේ
විස හීසර වැදුණු හද මඬලේ
රුධිරේ වැහිලා පණ නළ බිඳුනා
නුඹ මනමේ කුමරිය කලියුග ප් ‍රේමයේ 
කිඳුරි නැතේ සඳ කින්නර නාටකයේ 

මදහාස කතා හැදු ගීත ලතා
වන ඉදිවුණු රජ දහනේ
ඒ මැදුරු පවා නුඹ සිනා සලා
බිඳ දැමුණු ලතා අදහන්නට බෑ
සඳ කිඳුරි නැතේ සඳ කින්නර නාටකයේ 

මනමේ කුමරි වී නැහැ වෙන්වූයේ 
යන්නට නුඹ කීවේ
මා සැක කෙරුවේ ඇයි රිදවූයේ
සෙනෙහස නෑ අඩුවී 
වියැකී යන්න නොදී
නුඹ ඇත හද අරණේ