මනමාලී සිරියාවීmanamaalii siriyaawii

Manamali Siriyawi

ගී පද

මනමාලී සිරියාවී අද පෝරුව මත නැගිලා 
සුකුමාලී සුරනාලී අද ඔබේ දිනය වෙලා 
හඬලා දොඩලා දෙවියන් යැදලා 
සුභ මොහොතින් එනවා 

ගීයක් වාගේ ලස්සන ලෝකේ 
දිගුකල් යෙහෙන් වැජඹේවා 
නෑඹුල් ලෝකේ සැප හා ශෝකේ 
වටහා හොඳින් සැරදේවා//

මනමාලී සිරියාවී...

ජීවිත කාලේ රැඳෙමින් ආලේ 
විශ්වාසයෙන් එකතු වේවා 
මල් මල් ලෝකේ මංගල යෝගේ 
සුභ මංගලේ සතුට දේවා//

මනමාලී සිරියාවී...