මනමාල ගිරව්manamaala giraw

Manamala Girawu

සංගීතය:
සෝමතිලක ජයමහsoomathilaka jayamaha
පද රචනය:
සුනිල් සරත් පෙරේරාsunil sarath pereeraa

ගී පද

මනමාල ගිරව් - මනලෝල ගමන් එති - කෝළ නොවෙන් යෞවනියේ
හද ආදර බස් - පවසන්න සිතෙයි - අමනාප නොවෙන් මියුලැසියේ

ඈත රටින් ලද දූත හසුන් - බැටළුවාට හොරෙන් සඳ එළියේ
ප්‍රේම විරහ දුක සෝකය දී -  පිටුපානු එපා සඳවතියේ

දෑත රබන් සංගීත සුරල්- හැඬවෙන්න ළගයි කල එළියේ
දීග නොයන් ළිඳ - ලන්ද මගේ ගම - පාළු කෙරෙයි මියුලැසියේ