ගී පද
මනාලියක් මනාලියක්
මනාලියක් සඳ වාගේ...///
මනාලියක් සඳ වාගේ...///
දිලෙන්නේ
මනාලියක් සඳ වාගේ...///
දිලෙන්නේ
ඒ දේහනාරී ඔබයි පිළිගන්න
ආසිරි පැතුමත් හා හා මාගේ//
මනාලියක් සඳ වාගේ///
දිලෙන්නේ...//
අනංගයා හීයෙන් රන්දුනු ගෙන ආවා දෑතින්
ඇගේ සිතේ යාවී මංගල මල් අතුරා රහසින්//
මුදු පළදා ඔහු ඔබ සුරතේ
මුතු ගවසා පෙම් හද මැදුරේ//
මනමාලියේ මංගලම්
මනාලියක් සඳ වාගේ///
දිලෙන්නේ...//
නෙළුම් විලේ වාගේ
රණ් මිනි කැන් සිනහා දෑසේ
පුරා හදක් සේමා අද හරි පින් පාටයි මුහුණේ//
පෙම උතුරා හඳකුසලානේ
මල් පිපුනා නෙත දුටු සිහිනේ//
මනමාලියේ මංගලම්
මනාලියක් සඳ වාගේ...