මං වගේ ⁣ පෙම් කෙරූ වෙන කවුරැවත්man wagee ⁣ pem keruu wena kawuraewath

Man Wage Pem Keru

ගී පද

මං වගේ ⁣ පෙම් කෙරූ වෙන කවුරැවත් 
ආයෙත් ලැබෙයි කියා පැතුවත් හිතින්
මෙි භවයේ පින් මහිම  ඔබ හට නැතත් 
මං පතමි ඔබේ සතුට මතු මතුවටත්

දවසක මා මෙි ලෝකෙන් යාවි
එදාට මං නැති අඩුව දැනේවි
එන්නට සිතුනත් පෙර ලෙසට හැරි
එදාට ඔබ ලග මං නැතිවෙිවි

පිංවත්ත ඇස් දිහා පෙමිවන්ත ලෙස බලා
මං හිතුවෙ මගේ ලෝකෙ ඔබමයි කියා
ඔය ඇස් වලින් එදා තව කෙනෙකු දෙස බලා
ඔය ඇස් හොරෙන් වගේ ඔහුගේ වෙලා

දවසක මා මෙි ලෝකෙන් යාවි
එදාට මං නැති අඩුව දැනේවි  
එන්නට සිතුනත් පෙර ලෙසට හැරි
එදාට ඔබ ළග මං නැතිවෙිවි

ලංවෙලා උන් දිනේ මට තිබුණු ආදරේ
හදිස්සියේ ඔහුට පුදන්නට වරදක් වුවාද මගේ...
හඬන සිත හැමවෙලේ විමසන්නේ   ඔ⁣බෙි මතකේ
කොහේ හෝ ඔබ සතුටින්නමි එය මගේ පැතුම හදේ