මං තාම හොයනවාman thaama hoyanawaa

Man Thama Hoyanawa

සංගීතය:
පැතුම් කුරේpaethum kuree
පද රචනය:
වින්ද්‍යා සමරක්කොඩිwindhyaa samarakkodi

ගී පද

මං තාම හොයනවා ජීවිතේ දුන්නේ කවුදෝ කියා
සුසුමන් බලා නැඟු දොරේ ගලා යන ඔබදෝ මා සොයනා
මගේ ළය සුසුමේ මොහොතක් රැඳුණු ඔබදෝ මා සොයනා.....

ඉඳිමි මතක අරන් තුරුලට 
සිහින අතර මතක හිරකර
මා හදවත තුළ නොමැකුණු සටහන්
නළල් තලයේ රැඳුණු උණුසුම් 
සරාගී නොවූ අපේ ආදරේ......

මං තාම හොයනවා......

සොඳුරු බවෙක ගමන් යන මග 
පෙර මතකය ඔහේ දිව යන
මේ ආදරේ අපේ රැව් දෙනා තාලය
මේ ජීවිතේ එක්ක නොගියත්
සරාගී නොවූ අපේ ආදරේ......

මං තාම හොයනවා......