මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැතිman naethidhaa hithata dhukak numbata nam naethi

Man Nathida Hithata Dukak

ගී පද

මං නැතිදා.......
මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති
පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි //

සංසාරේ.......
සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති
ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති
හිත රළු පරළු වෙන්නැති


මං නැතිදා........

මං හින්දා......
මං හින්දා ඔය දෑසට කදුළු එන්නැති
හෙලු කදුළු නුඹ අද මට දෙනව වෙන්නැති
කදුලැලි දෙනව වෙන්නැති

මං නැතිදා........