හිත හංගලා නැවතිලාhitha hangalaa naewathilaa

Man Magemada (Hitha Hangala Nawathila)

ගී පද

හිත හංගලා නැවතිලා බැලුවම මා මා දිහා
දැනෙනවා පෙනෙනවා මට මං නෑ කියා //

මං මගේ ම ද හිත මගේ මද
මං කවුරුදෝ හිත අහනවා //

කියන්නේ කාගෙ වචනද හිතෙන දේ නෙවෙයි
බලන්නේ පේන දේ මිස ඕන දේ නෙවෙයි
තප්පරයක් ගානේ බැදුවොත් හිත වෙනස් වෙලා
මන්තරයක් නැද්ද බලන්නට අපි අපෙම දිහා
රූකඩයක්දෝ මං සුළඟට නැටවෙන
මායාවක්දෝ මං මටවත් නොපෙනෙන

මං මගේ ම ද හිත මගේ මද
මං කවුරුදෝ හිත අහනවා //