මං ලෙස සොබනා (ජසයා සහ ලෙන්චිනා)man lesa sobanaa (jasayaa saha lenchinaa)

Man Lesa Sobana (Jasaya Saha Lenchina)

ගී පද

මං ලෙස සොබනා ලොවේ වෙන 
ඇද්දෝ අඟනා බලනු මැන
පින් රුසිරෙන් කැලුමින් මන නන්දන 
නන්දන මෙන් සිරුරින් රැස් විහිදෙන
මං ලෙස…//

පින්සිරි උන්නා බලනු මගේ 
රන් රුව දෙසිනා බලනු මැන
නීල වරලසකි පිල ලෙසින් බැඳ
වළා යටින් චන්ද්‍රයා පෑයූ ලෙස
මං ලෙස…//