මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා - man hindaman hindhaa kawadhaawath kandulu salannata epaa - man hinda

මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා - man hinda

ගී පද

මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා 
නුඹ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා 
ඒ වේදනාව බර වැඩියි එය නුඹට උහුලන්න බෑ


මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
මගේ ඇස් තෙමුනා ඒ හැඟුම උහුලන්නට
ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව
ඔබ ඉන්න යන තැනක සතුටින් හෙට

යලි දිනෙක හමුවන්න මම පතනෙමි
බොඳ වෙච්ච හිත අස්සෙ නුඹ සගවමි
රැකගත්තු අපේ මතකේ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි