ගී පද
කවුරු කිව්ව හින්දාද ඔයා මගෙන්ම වෙන් වුයේ
මේ තරම් දුක දෙන්නම ඔයා කොහොමද හිත හැදුවේ....//
මතු දින ආයෙත් ඔයා හමුවෙයි නම් මගේම වෙලා
දිව්රන්නම් හිත පුර පවසන්නම් ආදරේ ලොව පුරා
(මං හඬනවා ඔබ නැති නිසා ගිය තැන
හොඳින් ඉන්න මගේ රත්තරන්...//)
(තේරුණේ නෑ රත්තරන් වෙන් වුණේ අපි ආදරෙන්...//)
මතු දින ආයෙත්.....
(පණ කියලා කිව්වේ ඔයා මාව දාලා යන්න ගියා...//)
(මං හඬනවා ඔබ නැති නිසා ගිය තැන
හොඳින් ඉන්න මගේ රත්තරන්...////)