මං ගාව තනිවෙච්චman gaawa thaniwechcha

Man Gawa Thaniwechcha

සංගීතය:
චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චිchandhresna hettiaarachchi
පද රචනය:
චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චිchandhresna hettiaarachchi

ගී පද

මං ගාව තනිවෙච්ච මගේ ආදරේ දැක්ක
ඔබ ගාව මං ඉන්නවා මං ආදරෙන් ඉන්නවා
මගේ හීනේ එළි වෙච්ච පෙම් කවිය ලියවෙච්ච
ඔබ ගාව මං ඉන්නවා මං ආදරෙන් ඉන්නවා

(සතුටේ සිනා මල් රන්දා ඔයා 
මගේ ජීවිතේ මල් යායක් කළා...//) 
කඳුළැල් නිවීලා හසරැල් පිරේවා 
ඔබ ගාව මං ඉන්නවා මං ආදරෙන් ඉන්නවා

මං ගාව තනිවෙච්ච මගේ ආදරේ දැක්ක
ඔබ ගාව මං ඉන්නවා මං ආදරෙන් ඉන්නවා

(සඳ මීදුමේ පායලා අම්බරේ 
මගේ ජීවිතේ හීන ගෙත්තම් කලේ...//)
මගේ ආදරේ ඔය හිත් මල් විමානේ 
ඉන්නම් ඔයාගෙම වෙලා ඔය නෙත් විලේ හැංගිලා   
 
මං ගාව තනිවෙච්ච....