මාමේ අපෙ කළු මාමේmaamee ape kalu maamee

Mame Ape Kalu Mame

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

ගී පද

මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ 
යාමේ හැන්දෑ යාමේ 
කුඹුර කොටාලා එනවානේ //


බුලත් කොරටුවේ වැට දැන් දිරාලා 
බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා //

එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා 
එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ //


මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ 
යාමේ හැන්දෑ යාමේ 
කුඹුර කොටාලා එනවානේ //


මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ
පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ //

එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයා 
නොතැවෙන තමන් ගැන සොයා සැනසෙනවනේ //


මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ 
යාමේ හැන්දෑ යාමේ 
කුඹුර කොටාලා එනවානේ //