මම තරහ නෑmama tharaha nae

Mama Tharaha Na

ගී පද

මම තරහ නෑ -මම තරහ නෑ

ප්‍රේම පත්‍ර බොළඳ වචන කුළු ගැන් වූ ආදරයක්
සිටු මැදුරක විසූ ඔබට මගේ පැලේ ඉඩ මදි නම්
කුමාරයෙක් අත ගන්නට වේවි වාසනා
හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ - කමක් නෑ

අමෘතයද ඉවත හෙළයි හිත නැති නම් මුව තැබුමට
ඉරණම එය විසදෙනු ඇත මටක් කලක් උදාවේවි
රැහැන් වෙලා බැඳ ගන්නට බැහැනෙ ආදරේ
හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ - කමක් නෑ