මම නිවෙමි තවම රහසින්mama niwemi thawama rahasin

Mama Niwemi Thawama Rahasin

ඇල්බමය
Mama Niwemi Thawama Rahasin
සංගීතය:
නවරත්න ගමගේnawarathna gamagee

ගී පද

මැටි කලේ පිරුණු සිලිලෙන්
නුඹෙ දෙතොල සිපගනීනම්
මහ ඔයේ සිසිල් දියකඳ
නුඹෙ පහස ලබයි සැනෙකින්...//

ලදළු සැලෙන පවනින්
තුරු ලතා මඩුලු අතරින්
නුඹෙ මුවග රැඳෙන හසකැන්
මට පෙනේ පුරුදු විලසින්....//

මැටි කලේ පිරුණු සිලිලෙන්...

ඉර වඩින සඳලු තලයෙන්
සිප හමන සුවඳ දහරෙන්
නුඹෙ මුහුල සිඹින පවනින්
මම නිවෙමි තවම රහසින්...//

මැටි කලේ පිරුණු සිලිලෙන්...