මම නම් ආසයි අහන්න නයනා mama nam aasayi ahanna nayanaa

Mama Nam Asai Ahanna Nayana

සංගීතය:
සනත් නන්දසිරිsanath nandhasiri
පද රචනය:
මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරmahaachaarya praniith abeesundhara

ගී පද

මම නම් ආසයි අහන්න නයනා 
ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා 
එක වදනක් හෝ කෝල ලෙසින්
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ 
ඉරහඳ පමණයි කවදත් උන්නේ
මමනම් ආසයි අහන්න නයනා 
ඉස්සර වගේ ඔබේ මුවින්

ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා 
මා හා හිනැහුනු අහිංසකාවිය
අදත් එදා මෙන් 
දකින්න ඇත්නම් මට පෙම් කල මුදු නිසංසලාවිය
මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ 
පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ
මම නම් ආසයි අහන්න නයනා 
ඉස්සර වාගේ ඔබේ මුවින්

පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන් 
ලෝකය යනතක ගමනේ යද්දෙන්
පුංචි දැරිය යුවතියක වුනාදෙන් 
මගේ බොළඳ හිත මට තිබුනාදෙන්
ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ 
දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ

මමනම් ආසයි අහන්න නයනා .../