මම ආදරයේ පලමු පහන පත්තු කරන්නම්mama aadharayee palamu pahana paththu karannam

Mama Adaraye Palamu Pahana Paththu karannam

ගී පද

මම ආදරයේ පලමු පහන පත්තු කරන්නම්
අළු කොබෙයියන්ට කිරිබත් බෙදලා
මල් පහන් පැලේ පහනක් තියලා
මම ආදරයේ පලමු පහන පත්තු කරන්නම්

මගෙ ආදරයේ දෙවොල් බිම නුඹයි
ඒ දේවාලේ දේවතා නුඹයි
මගෙ ජීවිතයට බැල්ම හෙලන 
මා හද සුවපත් කරවන දේවතා නුඹයි
කවදාවත් ගෙනෙන්නට එවා
කටුක විරහ සිත් ලතැවුල් නම්

මම ආදරයේ ....

මගෙ ජිවිතේ වසන්තය නුඹයි
ඒ වසන්තයේ නැගුනු සඳ නුඹයි
ඝන අඳුරින් මා මුදවන 
විඳිනා දහසක් අනවින සරා සඳ නුඹයි
කවදාවත් මකන්නට එපා
ඒ ආදරයේ නැවුම් සිහින නම්

මම ආදරයේ ....