මල්සර මල් දුන්නේmalsara mal dhunnee

Malsara Mal Dunne

ගී පද

මල්සර මල් දුන්නේ..
මල් හී සර ගෙන එන්නේ..
මගෙ දෙනෙතෙහි හැංගී
කවුරුද සැතපෙන්නේ ...//

නිසසල තනි ලිය ගොමුවේ
චංචල සුළඟකි හැමුවේ
නුපුරුදු සිතිවිලි බිහිවේ
එනු හිනහෙනු මා හමුවේ

මල්සර මල් ...

තෙද බද මධුරස මියුරු
සුවගෙන දෙන මට නුහුරු
සැඟවෙනවද කොයි කවුරු
එනු මැන පෙන්නා රුසිරු

මල්සර මල් ..