මාලිගා පෙම් මාලිගාmaaligaa pem maaligaa

Maliga Pem Maliga

ගී පද

මාලිගා පෙම් මාලිගා 
අහසේ තැනූ මාලිගා
මා හා දවසක ඇගෙන් දැවේවී
ඒ බැව් මාත් දන්නවා

ආදරේ ඈ වගේම මා ඇගේම වූ
ආදරේ ඈ නිසාම මා සිතා නැහැ
පාවි පාවි පාවෙලා ප්‍රේමයෙන් නැහැවිලා
ඒ හැඟුම් සුදුවෙලා ඇය හිනහේ දවසක මට

මාලිගා ...

ආදරේ මාලිගාව ගින්නකින් වෙලී
ආදරේ තාරුකාව අම්බරෙන් වැසී
චේතනාව හෝ හදේ පාවි පාවි ආදරේ
වංකවූ නිරන්තරේ ඇගේ චංචග හිත හඳුනමි

මාලිගා ...